Loading…
Views: 69

Travel with -Hotels, Restaurants and cafe

Explore the beauty of Sri Lanka through travel

Budget Travel & Tours > Adventure & Eco Travel

Country: Sri Lanka > Badulla > Uva

  • Badulla, Sri La...See map
  • Posted 11 days ago

Price On Call

Dealer owner-img

Dealer - SriTrade

Member Since March 8, 2026

View All Ads
Click To Show +9476 55xxxxx
Click To Show +9476 55xxxxx
Message on WhatsApp
image
  • Service Type : Hotel|Guide|Driver
  • Languages Spoken : English Sinhala

Description:

✨ Hotels, Restaurants & Cafe පිස්සෝ

📦දේශීය සංචාර සඳහා විශේෂ පැකේජ!  )

 Details:

ස්ථිර හා ඔබට අවශ්‍ය පරිදි සකස් කරන ලද පැකේජ
(Fixed & Customized Packages)

හෝටල් / හෝම්ස්ටේ / වාහන / රියදුරු සමඟ
(Hotels / Homestay / Vehicles / Drivers included)


📍 Destinations:

5 දෙනාටම 6000යි

නිවාඩුවකට #ඇල්ල, #බණ්ඩාරවෙල යන අයට #බජට්_Villa එකක්

මේ තමයි Pineview Lodge Ella

𝑪𝒂𝒍𝒍 𝑵𝒐𝒘 - 076 1496701

Family වලටCouples වලටවගේම යාළුවෝසෙට් එකටම Coolඑකේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොදම තැනක්

Couples එනවනම් වෙනම Rooms ගන්නත් පුලුවන්, Group එකක් වගේ එනවනම් සම්පුර්ණ Resort එකම උනත් Book කරගන්න පුලුවන්

𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 𝗼𝗳 𝗩𝗶𝗹𝗹𝗮

LKR 3000/- For a Couple ( Room Only )

LKR 6000/- Family Room ( 5 Pax )

LKR 20000/- Whole Villa ( 14 Pax )

𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 𝗼𝗳 𝗩𝗶𝗹𝗹𝗮

Comfortable Rooms

Attached Bathrooms

Hot Water

2 Living Rooms with Comfortable Sofas

Private Safety Parking Space

Balcony Veranda

Kitchen / BBQ Facility

කෑම බීම හදාගන්න අවශ්ය සියලුම පහසුකම් තියෙනවා වගේම ඔයාලට අවශ්ය සියලුම කෑම බීම Restaurant එකෙන් ගන්නත් පහසුකම් තියෙනවා තියෙනවා

මෙතන ඉදන් ඔයාලට,

දෝව රජමහා විහාරය

රාවණා ඇල්ල

නිල්දිය පොකුණ.

Ella Rock

Little adams peak

හල්පේ තේ කර්මාන්ත ශාලාව

කුඹල්වෙල මහමෙව්නා අසපුව

ඇඩසම් බංගලාව

ලිප්ටන් සීට්

Nine arches bridge

දෙමෝදර රේල් ගැටය වගේ තැන් ගොඩකටම ලේසියෙන්ම යන්නත් පුලුවන් වගේම මේ තැන් වලට යන්න අවශ්ය නම් Scooters එහෙමත් Rent එකට ගන්න පුලුවන්

අවුරුදු session එක නිසා ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න


📞 Contact:

දැන්ම අමතන්න:
☎️ 076 1496701 (Voice)
📱 076 5581781 (WhatsApp)

 

 

 
 
 
 
image

Price On Call

Dealer owner-img

Dealer - SriTrade

Member Since March 8, 2026

View All Ads
Click To Show 947655xxxxx
Click To Show 947655xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top