Loading…
Views: 52

Brand New Luxury Home for Sale in Homagama – Meegoda Prime Land

Modern Living with Comfort, Convenience & Value

Property > Houses for Sale

Country: Sri Lanka > Colombo > Western

  • Meegoda, Homaga...See map
  • Posted on 18 May 2026

LKR16,900,000.00

Individual owner-img

SriTrade Official Ads Team

Member Since March 8, 2026

View All Ads
Click To Show +94 76 679xxxxx
Click To Show +94 76 679xxxxx
Message on WhatsApp
image
  • No. of Bedrooms : 3
  • With Airconditioned Rooms : No
  • No. of Bathrooms : 2
  • Land Size (Perches/ Acres) : 6 Perches

Description:

🏡 හෝමාගම – මීගොඩ Prime Land හි පිහිටි අංගසම්පූර්ණ, පදිංචි නොවූ නව නිවස විකිණීමට! 🏡

📍 නිස්කලංක සහ වටිනා පරිසරයක පිහිටි මෙම අලංකාර නිවස ඔබගේ සිහින නිවස විය හැකිය ❤️

💰 මිල : ලක්ෂ 169/=
📏 ඉඩම් ප්‍රමාණය : පර්චස් 06

නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර 03
🛁 ඇතුළත නාන කාමර 02
🍽️ ෆැන්ට්‍රි කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය
🌿 අලංකාර ගෙමිදුල සහ නළ ජල පහසුකම්
🚗 වාහන ගාල් කිරීම සඳහා පහසුකම්
📄 නිරවුල් ඔප්පුව සහ අනුමත නිවසේ සැලැස්ම (Approved Plan)

📍 ප්‍රධාන ස්ථාන වෙත දුර
🚌 කොළඹ බස් පාරට – මීටර් 800
🚉 වටරැක දුම්රිය ස්ථානයට – මිනිත්තු 05
🚗 හෝමාගම නගරයට – කි.මී 06
🚗 කොට්ටාව නගරයට – කි.මී 10
🚗 මහරගම නගරයට – පහසු ප්‍රවේශය

💬 මිල ගණන් සාකච්ඡා කළ හැක

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
☎️ +94 76 679 7414
☎️ +94 71 637 6903

 

 

 
 
 
 
image

LKR16,900,000.00

Individual owner-img

SriTrade Official Ads Team

Member Since March 8, 2026

View All Ads
Click To Show 947667xxxxx
Click To Show 947667xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top