Loading…
Views: 41

Modern Family Home for Sale in Homagama – Halbarawa

Comfort, Space & Convenience — Your Dream Home Awaits!

Property > Houses for Sale

Country: Sri Lanka > Colombo > Western

  • Halbarawa, Sri ...See map
  • Posted 3 days ago

LKR11,800,000.00

Individual owner-img

SriTrade Official Ads Team

Member Since March 8, 2026

View All Ads
Click To Show +94 76 679xxxxx
Click To Show +94 76 679xxxxx
Message on WhatsApp
image
  • No. of Bedrooms : 3
  • With Airconditioned Rooms : No
  • No. of Bathrooms : 1
  • Land Size (Perches/ Acres) : 10 perches

Description:

🏡✨ හෝමාගම – හල්බරාවෙන් අංගසම්පූර්ණ නව නිවසක් විකිණීමට ✨🏡

පදිංචි නොවූ, අලංකාර සහ සුවපහසු නිවසක් ඔබගේ පවුලේ සිහිනයට ❤️

📍 ස්ථානය – හල්බරාව, හෝමාගම

🔹 පර්චස් 10 ක ඉඩම
🔹 නිවස වටා පහසුවෙන් ගමන් කළ හැකි විවෘත ඉඩකඩ
🛏️ විශාල නිදන කාමර 3
🛁 ඇතුළත නාන කාමර 1
🌿 අලංකාර මිදුල සහ නල ජල පහසුකම්
🍽️ Pantry Cupboard සහිත නවීන මුළුතැන්ගෙය
🚗 වාහන 2 ක් ගාල් කිරීම සඳහා පහසුකම්
📄 නිරවුල් ඔප්පු, අනුමත නිවාස සැලැස්ම සහ COC සහතිකය
🚻 සේවක වැසිකිළි පහසුකම්

📍 ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
🚶‍♂️ 366 හල්බරාව – හෝමාගම බස් මාර්ගයට මීටර් 250
🚌 125 බස් මාර්ගයට කිලෝමීටර් 5
🚉 වටරැක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 5
🏙️ හෝමාගම නගරයට කිලෝමීටර් 10
🏙️ කොට්ටාව නගරයට කිලෝමීටර් 13

💰 මිල – ලක්ෂ 118

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
☎️ +94 76 679 7414
☎️ +94 71 637 6903


 

 

 
 
 
 
image

LKR11,800,000.00

Individual owner-img

SriTrade Official Ads Team

Member Since March 8, 2026

View All Ads
Click To Show 947667xxxxx
Click To Show 947667xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top