Loading…
Views: 14

Modern Two-Storey Home for Sale in Homagama – Panagoda

Comfortable Living in a Prime Location with Modern Amenities

Property > Houses for Sale

Country: Sri Lanka > Colombo > Western

  • Panagoda, SriLa...See map
  • Posted 3 days ago

LKR17,500,000.00

Individual owner-img

SriTrade Official Ads Team

Member Since March 8, 2026

View All Ads
Click To Show +94 71 637xxxxx
Click To Show +94 71 637xxxxx
Message on WhatsApp
image
  • No. of Bedrooms : 3
  • With Airconditioned Rooms : No
  • No. of Bathrooms : 2

Description:

🏡 හෝමාගම – පනාගොඩ ප්‍රදේශයෙන් අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකිණීමට

📍 පනාගොඩ යුධ හමුදා මූලස්ථානයට ඉතා ආසන්නව
💰 මිල – රු. ලක්ෂ 175

පර්චස් 8ක ඉඩමක ඉදිකළ නවීන දෙමහල් නිවස
✔️ නිදන කාමර 3
✔️ උණු වතුර පහසුකම් සහිත නාන කාමර 2
✔️ ඉඩ පහසුකම් සහිත ආලින්දය
✔️ Pantry Cupboards සහිත නවීන මුළුතැන්ගෙය
✔️ සම්පූර්ණ ටයිල් අතුරා ඇති නිවස
✔️ Finishing Roof Design
✔️ වාහන නැවැත්වීම සඳහා ගරාජය
✔️ වට තාප්පය හා Roller Gate
✔️ අමතර කුඩා ගේට්ටුව
✔️ අලංකාර සහ ඉඩ පහසුකම් සහිත ගෙමිදුල
✔️ නල ජලය හා විදුලිය
✔️ පුළුල් කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇත

📍 ප්‍රධාන ස්ථාන වෙත දුර
🚍 190 මීගොඩ – පිටකොටුව බස් පාරට – මීටර් 650
🛣️ හයිලෙවල් පාර (පනාගොඩ හමුදා මූලස්ථානය අසල) – 1.2 km
🚉 පනාගොඩ දුම්රිය ස්ථානය – 1.7 km
📍 ගොඩගම හංදිය – 1.7 km
🏫 ගොඩගම පරාක්‍රම මහා විද්‍යාලය – 1 km
🛒 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය – 3.4 km
🏙️ හෝමාගම නගරය – 3 km
🎓 මහින්ද රාජපක්ෂ විද්‍යාලය & NSBM හරිත සරසවිය – 6.5 km
🚗 අතුරුගිරිය අධිවේගී පිවිසුම – 7 km
🚗 මාකුඹුර අධිවේගී පිවිසුම – 7 km
🏙️ මාලඹේ නගරය – 11 km
🌆 කොළඹ කොටුව – 25 km

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
📱 +94 76 679 7414
📱 +94 71 637 6903

 

 

 
 
 
 
image

LKR17,500,000.00

Individual owner-img

SriTrade Official Ads Team

Member Since March 8, 2026

View All Ads
Click To Show 947163xxxxx
Click To Show 947163xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top