Walk the Sacred Soil of the Ancient Kings
Budget Travel & Tours > Budget Hotels / Guesthouses
Country: Sri Lanka > Anuradhapura > North Central
Member Since March 8, 2026
View All Ads
Upul Residence - Anuradapura
අනුරාධපුරේ, 𝟮𝟱𝟬𝟬/-ඉදන් 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 තියෙන බජට් 𝗥𝗲𝘀𝗼𝗿𝘁 එකක්😮🍇🦀🐬
අලුත් අවුරුද්දට අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ එන ඔයාලට සුවපහසුව නතර වෙන්න පුලුවන් හොදම තැනක්.
☎️ Call Now : +94 76 157 6777
50 - 60 ලොකු පිරිසකට නවාතැන් ගන්න පුලුවන්.
🔴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
මෙතන Packages 2500/- සිට පටන් ගන්නවා. එන පිරිස අනුව වෙනස් වෙන නිසා Call එකක් දුන්නම හරියටම දැනගන්න පුලුවන්.
🔴 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ A/C & Non A/C Rooms
✅ Comfortable beds
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Dining Area
✅ Breakfast Lunch & Dinner
✅ Evening and morning teafacility
✅ Free WIFI
✅ Safety parking space
අය කිරීමකින් තොරව කිරි ආහාර සහ ගිලන්පස සකසා ගැනීමේ පහසුකම් මෙහෙදි හම්බෙනවා. මිට අමතරව අටපිරිකර, කරඩු, වටාපත්, මිරිවැටිසගල, මුතුකුඩ ආදී පූජාභාණ්ඩද ගන්න පුලුවන්
අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් ගන්න පුලුවන් වගේම ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා...
මීට අමතරව අටමස්ථානය, මිහින්තලය, තන්තිරිමලේ වන්දනා කරන්න ප්‍රවාහන පහසුකම් සහ Scooters, මෝටර් රථ ලබා ගැනීමේ හැකියාව තියෙන්වා😍
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ +94 76 157 6777
Member Since March 8, 2026
View All Ads
Katukurunda, Deniyay...
Akuressa, Sri Lanka
Anuradhapura, Sri La...
Upul Residence – Anuradapura අනුරාධපුරේ, 𝟮𝟱𝟬𝟬/-ඉදන් 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 තියෙන බජට් 𝗥𝗲𝘀𝗼𝗿𝘁 එකක්😮🍇🦀🐬 අලුත් අවුරුද්දට අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ එන ඔයාලට සුවපහසුව නතර වෙන්න පුලුවන් හොදම තැනක්. ☎️ Call Now : +94 76 157 6777 50 – 60 ලොකු පිරිසකට නවාතැන් ගන්න පු...
අපගේ පුවත් පත්‍රිකා සඳහා දායක වන්න. අපි ඔබට ප්‍රවර්ධන පමණක් එවීමට වග බලා ගන්නෙමු, ඔබේ දත්ත කිසිවෙකු සමඟ බෙදා නොගන්නෙමු. - Subscribe for our newsletters. We will make sure to send you promotions only and will not share your data with anyone.
Copyright 2025 © Sri Trade All Rights Reserved.