පුද්ගලයින් සහ ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ දිරිය මිනිසුන්, ව්‍යවසායකයින් සහ ඔවුන් ගොඩනඟන ව්‍යාපාර පිළිබඳ කතා.

ඔබ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර TIN අංකයක් ලබාගැනීම අත්‍යවශ්‍යද?

ඔබ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර TIN අංකයක් ලබාගැනීම අත්‍යවශ්‍යද?

🌱 **ඔබ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර TIN අංකයක් ලබාගැනීම අත්‍යවශ්‍යද?** 🤔 🏡 නිවසේ සිට කේක්, ආහාර, ඇඳුම්, අත්කම් හෝ වෙනත් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබත් සිහින දකිනවාද? 📌 **TIN (Taxpayer Identification Number)** යනු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන බදු හඳුනාගැනීමේ අංකයකි. ✅ ව්‍යාපාරයක් නිල වශයෙන් ලියාපදිංචි කිරීමේදී TIN සහතිකය අවශ්‍ය විය හැකියි. 💰 **TIN අංකයක් ලබාගත් පමණින් බදු ගෙවීමට සිදුවන්නේ නැහැ.** බදු ගෙවීමේ වගකීම ඔබේ ආදායම සහ අදාළ බදු නීති අනුව තීරණය වේ. 📱 TIN ලියාපදිංචිය පිළිබඳ තොරතුරු www.ird.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. ❤️ **පුංචියට පටන් ගන්න. නිවැරදිව පටන් ගන්න. විශ්වාසයෙන් ඉදිරියට යන්න!** 📖 TIN අංකය ගැන ඔබ දැනගත යුතු වැදගත් කරුණු ඇතුළත් සම්පූර්ණ ලිපිය කියවන්න. 🌐 **www.sritrade.lk** #SriTrade #TIN #SmallBusinessSriLanka #Entrepreneurship #කුඩාව්‍යාපාර #ව්‍යවසායකත්වය

Read the Story →
කාගේ මිල අඩුද?

කාගේ මිල අඩුද?

ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන්නේ අඩුම මිලට භාණ්ඩ හෝ සේවා ලබාදීමෙන් පමණක් නොවේ. ගුණාත්මකභාවය, විශ්වාසය, නිර්මාණශීලීත්වය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව තුළින් අනෙකුත් ව්‍යාපාරවලට වඩා සුවිශේෂී වීම සැබෑ ජයග්‍රහණයේ රහසයි. මිල අඩු කිරීම වෙනුවට පාරිභෝගිකයාට වැඩි වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ මතකයේ රැඳෙන සන්නාමයක් ගොඩනඟා ගන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් විමසා බලමු.

Read the Story →
පාරිභෝගිකයා ඔබ වෙත නැවත නැවත ගෙන්න ගන්න නම්

පාරිභෝගිකයා ඔබ වෙත නැවත නැවත ගෙන්න ගන්න නම්

පාරිභෝගිකයා නැවත එන්නේ මිල අඩු නිසාම නොවෙයි. ඔවුන්ට ලැබෙන අත්දැකීම, සැලකිල්ල සහ විශ්වාසය නිසයි. ❤️ ✨ පාරිභෝගිකයාට එක වරක් විකිණීම සාර්ථකත්වය නොවේ… ඔහු නැවත ඔබවම තෝරාගැනීමයි සැබෑ ජයග්‍රහණය! 🚀

Read the Story →
ඔබේ කුඩා ව්‍යාපාරයට රක්ෂණ ආවරණයක්… පොඩි මුදලක් ගෙවා ලබා ගත හැකිද?

ඔබේ කුඩා ව්‍යාපාරයට රක්ෂණ ආවරණයක්… පොඩි මුදලක් ගෙවා ලබා ගත හැකිද?

“Insurance එකක් කියන්නේ unnecessary expense එකක්” කියලා බොහෝ දෙනා හිතනවා. නමුත් ඇත්තටම: 💡 එක emergency එකක්වත් ආවොත්, ඔබේ ව්‍යාපාරය බේරගන්න පුළුවන් එකම දේ තමයි රක්ෂණය. 👉 පොඩි මුදලක් ගෙවා, 👉 ලොකු අවදානමක් වලක්වගන්න පුළුවන්.

Read the Story →
කුඩා ව්‍යාපාරකරුවන්ට ඇමරිකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලින් ඉගෙන ගන්න පුළුවන් පාඩම්

කුඩා ව්‍යාපාරකරුවන්ට ඇමරිකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලින් ඉගෙන ගන්න පුළුවන් පාඩම්

ඇමරිකානු SME වල සාර්ථකත්වයේ රහස තමයි — Consistency + Innovation + Customer Focus

Read the Story →
ඔබ ඔබේ ව්‍යාපාරය සොබාදහම සමඟ මිත්‍රශීලීව පවත්වාගෙන යනවාද?

ඔබ ඔබේ ව්‍යාපාරය සොබාදහම සමඟ මිත්‍රශීලීව පවත්වාගෙන යනවාද?

කුඩා වෙනසක් වුණත්, පාරිභෝගිකයන් සිය ගණනකට භාණ්ඩ ලබාදෙන ව්‍යාපාරයකදී එය පරිසරයට සැලකිය යුතු යහපත් බලපෑමක් ඇති කළ හැකියි.

Read the Story →
ව්‍යාපාර උපදේශනයටත් වඩා වැදගත් කුමක්ද.?

ව්‍යාපාර උපදේශනයටත් වඩා වැදගත් කුමක්ද.?

ලාභය කියන්නේ විශ්වාසයේ ප්‍රතිඵලයක් මිස, විශ්වාසය කියන්නේ ලාභයේ ප්‍රතිඵලයක් නොවෙයි. පාරිභෝගිකයා ඔබව විශ්වාස කරන දවසේ සිට, ඔබේ ව්‍යාපාරය තරඟකරුවන් සමඟ මිලෙන් නොව, ගුණාත්මකභාවයෙන් තරඟ කරනවා.

Read the Story →
ඔබේ ව්‍යාපාරයට ලොකුම සතුරා තරඟකරුවාද? නැත්නම් ඔබමද?

ඔබේ ව්‍යාපාරයට ලොකුම සතුරා තරඟකරුවාද? නැත්නම් ඔබමද?

මගේ ව්‍යාපාරයේ ලොකුම සතුරා ඇත්තටම තරඟකරුවාද? නැත්නම් මමද?

Read the Story →
අවදානම් භාර ගැනීමේ හැකියාව සහ කුඩා ව්‍යාපාරයක් කරගෙන යාම

අවදානම් භාර ගැනීමේ හැකියාව සහ කුඩා ව්‍යාපාරයක් කරගෙන යාම

ව්‍යාපාර ලෝකයේ සාර්ථක පුද්ගලයන් බොහෝ දෙනෙක් අසාර්ථක වීම්වලටත් මුහුණ දීලා තියෙනවා. 😌 නමුත් ඔවුන් අවදානමෙන් බිය නොවී, ඒවායින් පාඩම් ඉගෙනගෙන නැවත උත්සාහ කළා. 🚀

Read the Story →
කුඩා ව්‍යාපාරයක් සාර්ථක කරන්නේ ලාභය විතරක් නොවෙයි… විශ්වාසයයි!

කුඩා ව්‍යාපාරයක් සාර්ථක කරන්නේ ලාභය විතරක් නොවෙයි… විශ්වාසයයි!

ලාභය කියන්නේ විශ්වාසයේ ප්‍රතිඵලයක් මිස, විශ්වාසය කියන්නේ ලාභයේ ප්‍රතිඵලයක් නොවෙයි.

Read the Story →
ඔබගේ ව්‍යාපාරය Brand එකක්ද? නැත්නම් සරල ව්‍යාපාරයක්ද? – වෙනස ඔබ දන්නවාද?

ඔබගේ ව්‍යාපාරය Brand එකක්ද? නැත්නම් සරල ව්‍යාපාරයක්ද? – වෙනස ඔබ දන්නවාද?

ව්‍යාපාරයක් තිබීම වැදගත්. නමුත් Brand එකක් ගොඩනැගීම තවත් වැදගත්.

Read the Story →
පුංචි අදහසකින් සාර්ථක ව්‍යාපාරයකට – 05 වන සහ අවසාන කොටස

පුංචි අදහසකින් සාර්ථක ව්‍යාපාරයකට – 05 වන සහ අවසාන කොටස

නව ව්‍යාපාරයකට පළමු ගනුදෙනුකරුවන් 100 දෙනා සොයාගන්නේ කෙසේද? Facebook සහ WhatsApp භාවිතයෙන් ප්‍රචාරණය කිරීම, පළමු ගනුදෙනුකරුවන් දිනාගැනීම, විශ්වාසය ගොඩනැඟීම සහ නැවත පැමිණෙන ගනුදෙනුකරුවන් ඇතිකරගැනීම පිළිබඳව SriTrade වෙතින් ප්‍රායෝගික මඟපෙන්වීමක්. “පුංචි අදහසකින් සාර්ථක ව්‍යාපාරයකට” ලිපි මාලාවේ අවසාන කොටස.

Read the Story →
පුංචි අදහසකින් සාර්ථක ව්‍යාපාරයකට – 04 වන කොටස

පුංචි අදහසකින් සාර්ථක ව්‍යාපාරයකට – 04 වන කොටස

ව්‍යාපාරයක විකුණුම් ආදායම සහ සැබෑ ලාභය අතර වෙනස කුමක්ද? භාණ්ඩයක මිල නිවැරදිව නියම කරන්නේ කෙසේද? වියදම් පියවාගැනීමට අවම වශයෙන් කොපමණ විකිණිය යුතුද? කුඩා ආහාර ව්‍යාපාරයක සරල ගණනය කිරීම් ඇසුරින් නව ව්‍යවසායකයන්ට SriTrade වෙතින් ප්‍රායෝගික මඟපෙන්වීමක්.

Read the Story →
නව ව්‍යවසායකයන් සඳහා SriTrade මඟපෙන්වීම – 03 වන කොටස

නව ව්‍යවසායකයන් සඳහා SriTrade මඟපෙන්වීම – 03 වන කොටස

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යද? පළමු ව්‍යාපාරික ණය සඳහා සූදානම් වීම, ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම, බැංකුවට අවශ්‍ය ලියකියවිලි, පොලී සහ ඇප කොන්දේසි තේරුම් ගැනීම මෙන්ම ණය ආපසු ගෙවීමේ හැකියාව ගණනය කිරීම පිළිබඳව නව ව්‍යවසායකයන්ට SriTrade වෙතින් සරල මඟපෙන්වීමක්.

Read the Story →
පුංචි අදහසකින් සාර්ථක ව්‍යාපාරයකට – 02 වන කොටස

පුංචි අදහසකින් සාර්ථක ව්‍යාපාරයකට – 02 වන කොටස

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කරනවාද? එසේ නම් ව්‍යාපාර ලියාපදිංචිය, වෙළෙඳ බලපත්‍ර, TIN අංකය, බදු සහ සේවකයන් බඳවාගැනීමේදී අදාළ නීතිමය වගකීම් පිළිබඳව දැන සිටීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයෙකු දැනගත යුතු මූලික නීතිමය කරුණු සරල සිංහලෙන් පැහැදිලි කරන SriTrade ව්‍යවසායක මඟපෙන්වීමේ දෙවන ලිපිය කියවන්න.

Read the Story →
නව ව්‍යවසායකයන් සඳහා SriTrade මඟපෙන්වීම – 01 වන කොටස

නව ව්‍යවසායකයන් සඳහා SriTrade මඟපෙන්වීම – 01 වන කොටස

ඔබටත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහිනයක් තිබෙනවාද? එහෙත් කොතැනින් පටන් ගත යුතුදැයි සිතාගත නොහැකිද? සාර්ථක ව්‍යාපාරයකට මුලපිරීමට විශාල මුදලක්ම අවශ්‍ය නැහැ. නිවැරදි ව්‍යාපාරික අදහසක් තෝරාගැනීම, ගනුදෙනුකරුවන් හඳුනාගැනීම, වියදම් සැලසුම් කිරීම සහ කුඩාවට ආරම්භ කිරීම පිළිබඳ ප්‍රායෝගික මඟපෙන්වීමක් මෙම ලිපියෙන් ලබාගන්න. නව ව්‍යවසායකයන් සඳහා SriTrade මඟපෙන්වීම – 01 වන කොටස.

Read the Story →
ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ආරම්භ කරන්නන් මුහුණ දෙන අභියෝග - සහ ඒවා ජය ගන්නේ කෙසේද

ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ආරම්භ කරන්නන් මුහුණ දෙන අභියෝග - සහ ඒවා ජය ගන්නේ කෙසේද

ශ්‍රී ලංකාවේ සෑම කුඩා ව්‍යාපාරයක්ම ධෛර්යයෙන් ආරම්භ වේ - ඉගෙනීම, සැලසුම් කිරීම සහ නොපසුබට උත්සාහය තුළින් සෑම අභියෝගයක්ම ජය ගත හැකිය. නිවැරදි මානසිකත්වය සහ සහයෝගය ඇතිව, කුඩා ව්‍යාපාරවලට ජාතික ආර්ථිකයට ශක්තිමත් දායකයින් බවට පත්විය හැකි අතර ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වය ලොවට ප්‍රදර්ශනය කළ හැකිය.

Read the Story →
Hasisha Hand-Painted Collection – සිතුවම් කලාවෙන් ඇඳුම්වලට අලුත් සුන්දරත්වයක් එක් කරන දිරිය තරුණියක්

Hasisha Hand-Painted Collection – සිතුවම් කලාවෙන් ඇඳුම්වලට අලුත් සුන්දරත්වයක් එක් කරන දිරිය තරුණියක්

විශේෂ අවස්ථාවකට ගැළපෙන අලංකාර සාරියක්, තෑග්ගක් සඳහා වෙනස් නිර්මාණයක් හෝ තමන්ගේ කැමැත්තට අනුව සකස් කරන ඇඳුමක් සොයන අයට මෙවැනි නිර්මාණ හොඳ තේරීමක් විය හැකියි.

Read the Story →
දිසානායක ක්ලීනින් සර්විස්

දිසානායක ක්ලීනින් සර්විස්

ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ හැමවිටම විශාල මුදලකින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම නොවෙයි. තමන්ගේ හැකියාව, කැපවීම, අවංකකම සහ මහන්සිය තුළින් පුංචි ආරම්භයක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමත් සැබෑ ජයග්‍රහණයක්.

Read the Story →
← මුල් පිටුවට / Back to Home